hotline

mathiwarana-komisam-sabawa

මැතිවරණ කොමිසමෙන් යළිත් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට …

නව විදුලි ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම හෙට සිට

නව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදුකෙරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි..ඒ අනුව හෙට සිට ලබන ජුනි මස 03 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදු කිරීමට නියමිතව තිබේ.විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට …

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට(23) අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට(23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ එදින පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගර සභා බලප්‍රදේශය, …

සුරාසැල් රැසක් සතියකට වසා දැමීමේ තීරණයක්

ජූනි 07වන සිට ජූනි 13වනදා දක්වා පොසොන් සතිය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමටද තීරණයක් ගෙන තිබේ. 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ  පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් …

පළාත් රැසකට තද වැසි

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වීම හේතුවෙන් අද (22) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, …

මුල්ලේරියාව මූලික රෝහලේ “හරිත ප්‍රවර්ධනයක්”

නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහල පරිසර හිතකාමී හරිත රෝහලක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහනක් අරඹා තිබේ.වාතය,ජලය පස යන සංයුතීන් සුරැකීම මුල් කොට මිනිසාට සතා සීපාවාට ගහ කොළට හිතකර පරිසරයක් තනා දීම සඳහා සොබා දහම අතර පවත්නා අවියෝජනීය සබැඳියාව තහවුරු කිරීමත් රෝගීන් ගේ කායික මානසික සෞඛ්‍යය …

arumasi-puwath

බිල් ගේට්ස් සිය ධනස්කන්ධය පරිත්‍යාග කිරීමට සැරසෙයි

සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් යනු ලෝකයේ ධනවත්ම පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙනෙකු බව රහසක් නොවෙයි. ඇමෙරිකානු ධන කුවේරයකු වන ගේට්ස් ගැන අපූරු පුවතක් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය තුළ පළ වුණා. එයින් කියැවුණේ ඔහු ඉදිරි කාලයේ ඔහුගේ මහා ධනස්කන්ධයෙන් සියයට 99 ක්ම සමාජ සේවා කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් වන බව යි. ඉදිරි වසර 20 තුළ ඔහු මේ ආකාරයෙන් සිය ධනය පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ. බිල් ගේට්ස් මෙම පරිත්‍යාගය කිරීමට යන්නේ ඔහු සහ ඔහුගේ කලින් බිරිඳ වූ මෙලින්ඩා ගේට්ස් විසින් …

තොවිල් කියන්නේ ගැමියන් ගේ මෝඩ වැඩක් සේ සිතීමම මෝඩ කමක්

බලි තොවිල්, ශාන්තිකර්ම යනුවෙන් හැඳින්වෙන යාතු කර්ම ගණයට අයත් ජන සංස්කෘතිකාංග මුල් කොට එදා මෙදා තුර විවිධ සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. ඒ සම්බන්ධයෙන් මුල් වරට ප්‍රබලතම සංවාදාත්මක ප්‍රවේශයක් ඇති වූයේ අප රට බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පැවැති සමයේ ය. ඒ පාලන සමය තුළ අප ජන සමාජය තුළින් බිහි වූ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් ව බටහිර සංස්කෘතික නැඹුරුවක් සහිත නව ඉහළ මධ්‍යම පන්තිය එවක ඉහළ සමාජමය අවශ්‍යතාවක් ව පැවැති වික්ටෝරියානු සුචරිත වාදය මුල් කොට මෙම ජන සංස්කෘතීන් දැඩිව හෙළා දුටු බවට සාක්ෂි තිබේ.කිරිඳිවැල කනිටු විදුහලේ ඇම්. ඇල් …

ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් ගැන අලුත් හෝඩුවාවක්

මෙම විශ්වය තුළ ජීවීන් සිටින්නේ පෘථිවිය මත පමණක් ද? එසේ නැතහොත් මේ ආකාරයෙන් ජීවින් ජීවත් වන තවත් ග්‍රහලෝක විශ්වයෙහි තිබෙනවා ද? මිනිසුන් වැනි දියුණු බුද්ධිමත් ජීවීනුත් ඒ ග්‍රහලෝකවල සිටිනවා ද? මෙකල ලොව පුරා තාරකා විද්‍යාඥයන් මෙවැනි ප්‍රශ්නවලට මහත් උනන්දුවෙන් පිලිතුරු සොයමින් සිටින බව රහසක් නොවේ. අප වාසය කරන පෘථිවිය හැරුණු කොට ජීවීන් සිටින තවත් ග්‍රහලෝක විශ්වයෙ හි තිබෙනවාදැ යි දැන ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔවුන් විවිධ මෙහෙයුම් දියත් කර තිබේ. K2- 18b ග්‍රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් බව …

urumayaka asiriya

අපේ කළු කුමාරයා කළු යකා සහ අපේ නොවන ඉන්කියුබස්

කළු කුමාරයා යන නම නො ඇසූ ශ්‍රී ලාංකිකයකු වේ නම් ඒ ඉතා කලාතුරකින් විය යුතු ය. සමාජ සම්මතය අනුව කළු කුමාරයා යනු පුරුෂ පක්ෂය අතහැර කාන්තා පක්ෂයට පමණක් ලිංගික බලපෑම් එල්ල කරන කළු පැහැති එහෙත්,කඩවසම් රූපයකින් යුතු අමනුෂ්‍යයෙකි. විශේෂයෙන් හුදකලාවේ වෙසෙන තරුණියන් ගේ හා මැදි වියේ කතුන්ගේ යහන් වෙත රාත්‍රී …

පොල් කොට මත රඟ දැක්වුණු සමාජ නාට්‍ය

ශ්‍රී ලාංකේය නාට්‍ය ක්‍ෂේත්‍රයේ ‘සමාජ නාට්‍ය’ යනුවෙන් හැඳින්වෙන වෙනම අංගයක් තිබේ දැයි මම මීට සෑහෙන කලෙක සිට එම ක්‍ෂේත්‍රයට හා නාට්‍ය හා රංග කලාව යන විෂය පථයට සම්බන්ධ විවිධ පුද්ගලයන් වෙතින් අසා ඇත්තෙමි. එහෙත්, එවිට ඒ සෑම කෙනෙකු වෙතින්ම ලැබුණේ එකම පොදු පිළිතුරකි. එනම් “නැත” යන්න ය. ඒ අනුව එම …

අපේ බත් පතට චීනයෙන් එක් වූ දෙවන බත “ෆ්‍රයිඩ් රයිස්”

ලෝකයේ කුමන රටක අයෙකු වුවත් ‘රයිස්’ (rice) යන වදනෙන් අදහස් කරන්නේ එක් දෙයකි. ඒ සහල් ඇට තම්බා පිළියෙල කර ගන්නා ප්‍රධාන ආහාරයක් ලෙසය. නමුත් ශ්‍රී ලංකාවේ එසේ නොවේ. ශ්‍රී ලංකාවේ දී යමෙක් අවන්හලකට හෝ සාමාන්‍ය හෝටලයකට හෝ ගොස් ‘රයිස් එකක් දෙන්න’ යැයි ඇණවුම් කළහොත් ලැබෙන්නේ බත් සමග වෑංජන කිහිපයක් නොවේ …

ethera-methra

පාසල තුළට NVQ-4 ගෙන ඒම විශිෂ්ට පියවරක් – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ  

අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වුවත් අසමත් වුවත් එය නොතකා හැදෑරිය හැකි NVQ- 4: මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් පාසල්වල 12 ශේණියට එක් කොට ඇත.මෙය අතිශය ප්‍රශංශනීය පිවරකි. NVQ සහතිකය යනු වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් මත පදනම් ව පිරිනමන සහතිකයකි.”ජාතික නිපුණතා සම්මතය” ප්‍රසිද්ධ ලේඛනයක් වන හෙයින් එක් එක් NVQ සහතිකයට අදාළ දැනුම හා නිපුණතාවය පිළිබඳව අදාල වෘත්තීය ක්ෂේත්‍රයන්ට අදාලව සියලුම සේවා යෝජකයින් දැනුවත් ව ඇත. මේ තාක් සාම්ප්‍රදායිකව අප …

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් ගැන කණගාටුදායක පුවතක්

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් සම්බන්ධයෙන් කණගාටුදායක පුවතක් පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එනම් ඔහු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව යි. මේ සම්බන්ධ නිවේදනයක් බයිඩ්න් ගේ පෞද්ගලික කාර්යාලය පසුගිය 18 වැනි ඉරිදා නිකුත් කර තිබිණි. මෙම නිවේදනයේ සඳහන් වූ ආකාරයට හිටපු ජනාධිපතිවරයාට වැළඳී තිබෙන්නේ පුරස්ථි (Prostate) ග්‍රන්ථියේ පිළිකාවකි. එම තොරතුරු අනුව පෙනී යන්නේ පිළිකාව මේ වනවිට තරමක් දරුණු තත්වයකට පත් වී ඇති බව යි. එය …

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික අවි ප්‍රහාර අවදානමක් තිබේද?

න්‍යෂ්ටික අවි බලවතුන් වන ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම කෙමෙන් වර්ධනය වුවහොත් ඔවුන් යම් මොහොතක න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇති බවට සැකයක් කලාපය තුළ මෙන්ම ලෝකය පුරා ද පැතිර යමින් පවතී. තම රටට ඉන්දියාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාරයන්ට යම් ලෙසකින් මුහුණ දී ගත නොහැකි වුවහොත් ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරන්නට නොපැකිළෙන බව ද පකිස්තානය පවසා තිබේ. එමෙන්ම තමිල්නාඩුවේ පිහිටුවා ඇති කුඩන්කුලම් ඇතුළු අනෙකුත් න්‍යෂ්ටික බලාගාරවලට …

වේරහැර KDU රෝහලේ මානුෂීය සුනඛ මෙහෙයුමක්

වේරහැර, බොරලැස්ගමුවේ කොතලාවල ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ( kDU ) රෝහල් පරිශ්‍රයේ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් වඳ සැත්කම්වලට ලක් කොට ඔවුන්ට ජල භීතිකා එන්නත ලබා දීමේ වැඩසටහනක් ඊයේ (18) දිනය පුරා මෙම රෝහල් පරිශ්‍රයේ දී සිදුකරන ලදී. එම රෝහලේ අධ්‍යක්ෂ (පරිපාලන )බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ මහතාගේ ඉල්ලීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහන කළමණාකරණය.පිළිබඳ පශු වෛද්‍ය සංසදයේ (Association of Veterinarians …

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

vinivida

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

vinividasayanaya

ඔබේ දරුවා උගතකු සේම බුද්ධිමතකු ද විය යුතුම ය – ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා

ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම ය. මේ සඳහා ඔවුහු විශාල කැපකිරීමක් කරති. ඒ කැප කිරීම සහ උත්සාහය නිසාම දරුවා බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කර විභාග සමත් වී උගතෙකු විය හැකිය. නමුත් ගැටලුවක් තිබේ. ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම …

wall-logo

මී මැසි පාලක කවියා දුටු “අවුරුද්දට පසු දා”

මී මැස්සා යන වදන සමඟම අපේ සිත් තුළ මැවෙන්නේ රසය මැවීම පිළිබඳ සංකල්පයක්. නමුත් අද අපි කතා කරන්නේ වෘත්තීය මීමැසි පාලකයකු ගේ කවි රස මැවීමක් පිළිබඳව. ඔහු තිස්ස බණ්ඩාර තඹවිට …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති

“ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ සදාචාරාත්මක ප්‍රගතිය එහි සතුනට සළකන ආකාරය අනුව නිශ්චය කළ හැක” මෙය එදා මෙදා තුර බිහි වූ ශ්‍රේෂ්ඨතම භාරතීය පුත්‍රයකු වන මහත්මා ගාන්ධි කළ ඓතිහාසික ප්‍රකාශයකි.එහෙත්, එම තත්වය වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයට කෙසේ ආදේශ වන්නේ ද යත් සතුන්ට සැලකීම සම්බන්ධයෙන් එදිනෙදා අසන්නට ලැබෙන ඛේදනීය පුවත් වලින් මනාව තහවුරු වේ.එදා මෙදා තුර අප රටේ …

.

Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

hadawatha-gana-hadawathinma



thinetha-add2022.11.14

haritha-danawwa

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි

මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම …

rasagagula

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල
vinivida

ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි

අධ්‍යක්ෂ ඩව් ස චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම …

/ රසගඟුල

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

/ පහන් ටැඹ

මොනවට ද? මේ “ජවුසන් නටනවා”කියන්නෙ

කිසිදු වැදගත් කමක් නොමැති සමාජය උපහාසාත්මක තුළ සිනා උපදවන ක්‍රියාවන් හැඳින්වීම පිණිස යෙදෙන පොදු ජන වහරක් තිබේ. එම වදන ජවුසම, ජවුසන් නටනවා ආදී වශයෙන් අවස්ථානෝචිතව එම වදන වෙනස් වන අතර ඒවාට සම්බන්ධ පුද්ගලයන් ජවුසන් කාරයන් ලෙස ද හැඳින්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ අතර අවිනීත ඇඳුම් විලාසිතා සහ චර්යාවන් සහිත …

/ පහන් ටැඹ

iraadurupata

පූජකයා දෙවියකු කොට මඩි තර කර ගත් හාම්පුත්තු

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය කපු රෙදි පිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයකි.කොයිම්බතූර්හි රෙදිපිළි ඉතිහාසය දිගු හා පුරාවෘත්ත සහිත එකක් වන අතර එහි මූලයන් 19 වන සියවසේ මුල් භාගය දක්වා දිව යයි. නගරයේ උපායමාර්ගික පිහිටීම සහ බහුල කපු වගාව, විශේෂයෙන් බ්‍රිතාන්‍ය යුගයේ දී රෙදිපිළි නිෂ්පාදනය සඳහා ස්වාභාවික …

vinivida

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයේ නිවසකම යළි ඉපදිලා ?

කිසියම් පුද්ගලයෙකු මෝහනයට පත් කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් අනූව දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩ සටහන් මඟින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට ලබා දී තිබූ අසීමාන්තික ජනප්‍රිය භාවයයි. කිසිදු සම්මත වෘත්තීය භාවයක් නොමැති වුව ද මෝහන වෛද්‍යවරුන්, …

error: Content is protected !!